සරු කාලයට සතියකට පස්සේ ගැබ් ලක්ෂණ පෙනෙන්න පුළුවන්ද?
Can pregnancy signs appear a week after the fertile time?
Dr, mage saru kalaya pahu wela one week wage. Mata wamaneyanna wage appiriya gathiyak angata pana nathi gathiyak danenawa. Dan mama pregnet lakahana pennanawada? Mama babek balaporoththu wenawa. Thank u
එතරම් ඉක්මනින් ගර්භණී ලක්ෂණ මතුවීම අසාමාන්ය දෙයක්. වෙනත් රෝගී තත්වයක් ඇතිදැයි වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?