ප්‍රශ්නය
Mage baba sathi 14 di incomplete abortion ekakin nathi wela tablet walin ain kara march 2016 di.babek ikmanin balaporoththu wenawa eath thama pregnant une ne.babek hadaganna mama prathikara gatha uthuda ,kala uththe kumakda ?
පිළිතුර
වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. පරීක්ෂණ වලින් අනතුරුව අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.