Skip to main content
ප්‍රශ්නය

බඩේ සුළු වේදනාවක් ගැබ් ගැනීමක ලකුණක්ද?

Is slight tummy pain before a period a pregnancy sign?

Dr. Mage me masaya osap vima viya utthe tawa dina dekakin wage. Namut mage udaraye seren sereta yantam wedanawak denenawa.eka eti una gamanma neti wela yanawa. Meya geb genime lakshanayakda. nettam osap wima sidu wennada

අසන ලද්දේ: Ha*** · වයස 28

මෙය පැහැදිලිව පැවසීම අපහසුයි. උදරයේ වේදනාව විවිධ හේතු නිසා ඇතිවිය හැකියි.