ගැබිනි මුල් කාලයේ යටි බඩ රිදෙන එක බබාට ප්‍රශ්නයක්ද?
Is lower tummy pain in early pregnancy a problem for the baby?
සර්..... මම සිති 12ක ගැබිනි මවක්.scan කලාම බබා හොඳින් ඉන්නව කීව.මම බැංකු සේවයේ කටයුතු කරමි.නිතර වාඩිවී සිටින නිසාද දන්නේ නැහැ යටි බඩ දකුණින් ටිකක් රිදෙනව.මෙය බබාට ගැටළුකව්ද.
බබා දඟලන බව දැනීමට සති කීයක් ගත වෙනවාද.
මේ කාලයේ වරින් වර ඇතිවෙන වේදනාව සාමාන්‍ය දෙයක්. මේ ගැන බිය විය යුතු නැහැ. සාමාන්‍යයෙන් සති 20ක් පමණ වන විට බබාගේ දැඟලීම ඔබට හඳුනාගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?