VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
mata sathi 33di waterbag damage wela hospitl admid wenna una.ppbs,hb normal.eth wathura pramanaya wadi kiyala doctor kalin kiyala thibuna.sathi 33.dina 3n siseriyan sathkamak karal…
Water bag එක කලින් බිඳී යාම නිසා දරුවාගේ පෙනහළු ක්රියාකාරිත්වය අඩපන වෙනව. එවැනි තත්වයක් කලින් හඳුනා ගැනීමට නොහැකියි.
වෛද්යතුමනි, ගැබ් ගැනීමක් සදහා ලිංගික ක්රියාවලියකදී කාන්තාව සුරතාන්තයට පත් වීම අත්යවශ්යද?
නැහැ.
Doctor man meryy karala 2years.mage periods harima akramawath.mata thama babala na.man vog kenekwa meet wela beheth gaththa dimba moranna ekath sarthaka une ekaparai.anith awastha…
ව්යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්රතිකාරය. ඉන් අනතුරුව ඖෂධ ප්රතිකාර මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කල හැකියි. බොහෝ දෙනෙක් ඖෂධ ප්රතිකාර වලට හොඳ ප්රතිචාරයක් දක්වනව. එසේ නැතිනම් පමණක් ලැපරොස්කොපි පරීක්ණයට යොමු විය හැකියි.
Dr mage mahaththyage dathu pramane den masa dekakadi thibunata wada aduwela elesa adu weemata hethuwa kumakda pehedili karanna wenas weema yatha thathwetA pathweema sandaha kumakak…
මෙලෙස අඩුවීමට බොහෝ විට හේතුවක් හඳුනා ගන්න බැහැ. ඔබේ වෛද්ය වරයා උපදෙස් දෙන පරිදි සුදුසු ප්රතිකාර ක්රමයකට යොමු වෙන්න.
Doctor mata ectopic pregnancy ekak wela eka fallopian tube ekak remove kala.mata denaganna one eka tube ekak witarak den tiyana nisa mata babek hadanna chance ekak tiyanne tube eka…
නැහැ. ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල එක ලඟ පිහිටන නිසා අනික් පස පැලෝපීය නාලය තුලට ඩිම්බය ගමන් කල හැකියි. එම නිසා ඔබට දෙපැත්තේම ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වෙන අවස්තාවල ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
Mata 14 weeks waladi incomplete abortion ekak una.dan masa 5 kata kalin.tablet walin babawa ain kala.dan masa dekak pregnant wenna try kala thama hari giye ne.dr mama kala uththe k…
ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගන්නා අතර තව දුරටත් මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කර බලන්න. එය අසාර්තක වෙන්නේ නම් පමණක් වෛද්ය වරයෙකු හමුවෙන්න.
Man sathi 20ka gabini mawak.eeye sits baba dagaluwe na.samiya haa duwa kusata katha karaddi yanthan dagaluwa.epamanai.ada ude 9.3o thek dagaluwe na.wenadata laga lava nithara dagal…
සති 20දී මෙලෙස දරුවාගේ චලන නොදැනීම සාමාන්ය දෙයක්. දිගටම පවතීනම් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.
Doctor pcos rogi thathwayata thibena prathikara kumakda.mata pcos gedi thinawa kiyala bigmet pethi niyamakara ein aduwak wi nahe.Dan me sadaha laparoscopy parishshanayak karanna ki…
ව්යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්රතිකාරය. ඉන් අනතුරුව ඖෂධ ප්රතිකාර මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කල හැකියි. බොහෝ දෙනෙක් ඖෂධ ප්රතිකාර වලට හොඳ ප්රතිචාරයක් දක්වනව. එසේ නැතිනම් පමණක් ලැපරොස්කොපි පරීක්ණයට යොමු විය හැකියි.