නම: Na*** | වයස: 29
ගැටළුව

Dr mage mahaththyage dathu pramane den masa dekakadi thibunata wada aduwela elesa adu weemata hethuwa kumakda pehedili karanna wenas weema yatha thathwetA pathweema sandaha kumakak kalauthuda

පිළිතුර


මෙලෙස අඩුවීමට බොහෝ විට හේතුවක් හඳුනා ගන්න බැහැ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)