Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mata 14 weeks waladi incomplete abortion ekak una.dan masa 5 kata kalin.tablet walin babawa ain kala.dan masa dekak pregnant wenna try kala thama hari giye ne.dr mama kala uththe kumakda ?vog kenek meet wenna onida ?

අසන ලද්දේ: Ni*** · වයස 29 · 389 views

පිළිතුර

ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගන්නා අතර තව දුරටත් මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කර බලන්න. එය අසාර්තක වෙන්නේ නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවෙන්න.