පැලෝපීය නාලයක් නැති නම් අනිත් පැත්තෙන් ගැබ් ගන්න පුළුවන්ද?
With one fallopian tube removed, can you still conceive?
Doctor mata ectopic pregnancy ekak wela eka fallopian tube ekak remove kala.mata denaganna one eka tube ekak witarak den tiyana nisa mata babek hadanna chance ekak tiyanne tube eka tiyana side eke egg ekak ena maseta witara da.anit side eke egg ekak awata mata pregnant wenna barida e side eke tube eka nati nisa.tube eka netiwa egg eka kohomda womb ekata gaman karanne kiyalat denaganna one.thank u doctor..
නැහැ. ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල එක ලඟ පිහිටන නිසා අනික් පස පැලෝපීය නාලය තුලට ඩිම්බය ගමන් කල හැකියි. එම නිසා ඔබට දෙපැත්තේම ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිට වෙන අවස්තාවල ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?