PCOS සඳහා ලැපරොස්කොපියෙන් පුච්චන එක සුදුසුද?
Is laparoscopic ovarian drilling a good option for PCOS?
Doctor man meryy karala 2years.mage periods harima akramawath.mata thama babala na.man vog kenekwa meet wela beheth gaththa dimba moranna ekath sarthaka une ekaparai.anith awastha 3kadima dimba merimak siduwela na.mata bigmet pethi dunna wathuragedi thinawa kiyala bade(pcos ).masa 3k withara dan ewa biwwa.eth aduwak nalu.dan laparoscopy magin ewa pulussa iwath karanna ona kiwwa.doctor mata pehedili karanna mehema iwath karana eka sudusuda.meya sarthaka kramayakda.meyata wena wisadumak nadda.plz doctor pilithurak labadenna
ව්‍යායාම සහ ආහාර පාලනය මගින්
ශරීරයේ බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්‍රතිකාරය. ඉන් අනතුරුව ඖෂධ
ප්‍රතිකාර මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කල හැකියි. බොහෝ දෙනෙක් ඖෂධ
ප්‍රතිකාර වලට හොඳ ප්‍රතිචාරයක් දක්වනව. එසේ නැතිනම් පමණක් ලැපරොස්කොපි
පරීක්ණයට යොමු විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?