සති 33දී උපන් දරුවාගේ පෙනහළු ක්රියා නොකළේ ඇයි?
Why can the lungs fail in a baby born at 33 weeks?
mata sathi 33di waterbag damage wela hospitl admid wenna una.ppbs,hb normal.eth wathura pramanaya wadi kiyala doctor kalin kiyala thibuna.sathi 33.dina 3n siseriyan sathkamak karala baba gaththa 5min wage babawa nathiuna.penahalu wardanaya akkriya wela kiyalai kiwwe.ehema wenna hethuwa mokakda!e wage deyak kalin danaganna berida!
Water bag එක කලින් බිඳී යාම නිසා දරුවාගේ පෙනහළු ක්රියාකාරිත්වය අඩපන වෙනව. එවැනි තත්වයක් කලින් හඳුනා ගැනීමට නොහැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?