PCOS සඳහා හොඳම ප්‍රතිකාරය මොකක්ද?
What is the best treatment for PCOS?
Doctor pcos rogi thathwayata thibena prathikara kumakda.mata pcos gedi thinawa kiyala bigmet pethi niyamakara ein aduwak wi nahe.Dan me sadaha laparoscopy parishshanayak karanna kiwwa.mokakda doctor mekata thina hodama prathikaraya.laparoscopy test ekatawada sarthaka krama thinawada.plz doctor mata pilithurak denna.
ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්‍රතිකාරය. ඉන් අනතුරුව ඖෂධ ප්‍රතිකාර මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කල හැකියි. බොහෝ දෙනෙක් ඖෂධ ප්‍රතිකාර වලට හොඳ ප්‍රතිචාරයක් දක්වනව. එසේ නැතිනම් පමණක් ලැපරොස්කොපි පරීක්ණයට යොමු විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?