Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Man sathi 20ka gabini mawak.eeye sits baba dagaluwe na.samiya haa duwa kusata katha karaddi yanthan dagaluwa.epamanai.ada ude 9.3o thek dagaluwe na.wenadata laga lava nithara dagalanawa.man guruwurthiye yedena mawak.wadiya wehesune na.pasugiya December sathi 20n incomplete miscarriage 1k wee maasa 3ta pasuwai me pregnancy 1.

අසන ලද්දේ: Ku*** · වයස 31 · 535 views

පිළිතුර

සති 20දී මෙලෙස දරුවාගේ චලන නොදැනීම සාමාන්‍ය දෙයක්. දිගටම පවතීනම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.