Skip to main content
ප්‍රශ්නය

පරීක්ෂණ හරි වුණත් අවුරුද්දක් ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?

All tests normal but no pregnancy for a year — what next?

Doctor mama marry karala dan aurudu 2k.auruddaka withara idala babek hadaganna try karanawa.eth thamath bari una.doctor kenek langata giya.dimba moranawa kiuwa.HSG ekakuth kala.eya kiyanawa api dennagema kisima prashnayak na kiyala.apita thawa try karanna kiuwa.eth thamath ape balaporotthu itu une na.eyata wisadumak denna

අසන ලද්දේ: Di*** · වයස 28

වසරකට වඩා ගැබ් ගැනීම ප්‍රමාදවී ඇති නිසා ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම සුදුසුයි. මෙය නාරිවේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත තීරණය කල යුතුයි.