අන්තිම සතිවල බබාගේ දඟලීම අඩු වෙන එක ප්‍රශ්නයක්ද?
Is less baby movement in the last weeks a problem?
Dr.mama sathi 38ka garbani mawak.mage baba dan tikak dagalanawa adui.scan kalama baba hodin kiwa.heart beet ekat hodai.dagalannati eka mokak hari prashnayakda dr
අවසාන සති කිහිපයේ ගර්භාෂය සංකෝචනය වන විට දැඟලීම කලින් තරම් නොදැනෙන්න පුළුවන්. නමුත් ඔබට දරුවා නිරෝගී දැයි දැන ගත හැකි එකම ක්‍රමය මෙය නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දරුවාගේ දැඟලීම අඩුනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. මෙහිදී CTG පරීක්ෂණයක් මගින් දරුවා නිරෝගීව සිටීදැයි දැනගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?