බබාගේ දඟලීම දැනෙන්නේ කොහොම විදියටද?
What do the baby's movements feel like?
doctor mn 19weeks pregnant.mge baba dagalnawa mata denenne ne.ehema baba dagalna vidiya denenne koi vidiyatada.
මේ ඔබේ පලමු දරුවා නම් දරුවා චලනය වන ආකාරය තේරුම් ගැනීමට කාලයක් ගත වෙනව. තව සති දෙක තුනක් ඇතුලත ඔබට දරුවාගේ චලන දැනේවි. මේ ගැන කලබල වෙන්න එපා.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?