ප්‍රශ්නය
Dr.mama marry karala 2yrs.babek ne.giya sathiye laparoscopy test eka kala.policystic thiyenawa kiwwa.D.test eken left side eka not patent kiwwa.me thathwaya matha mata Wright side eken witharak babek balaporoththu wenna puluwanda.overian drill kala
පිළිතුර
දකුණු පස පැලොපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි නම් පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.