Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor,obage me sadahan ovulation calculater ekata anuwa ema saru kalayen dinakata pasu 2wana dinaye lingikawa ekathu weemen darupala labeeme hakiyawa aduda.mema ovulation calculat…

පිළිතුර

මෙය දළ ගනනය කිරීමක් පමණයි. ඉන් පිටත දින වලදීත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Ha*** · වයස 238
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor iui kala haki uparima wara gananak tiyanawada?

පිළිතුර

නැහැ. නමුත් වාර 5-6කට වඩා IUI කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එම නිසා වෙනත් ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.

Me*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

docter mage swab check kalama result aka sensitive ake prasnayakda pregnat wenda

පිළිතුර

මෙම වාර්තාව වෛද්‍ය වරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගන්න. ඔබ දක්වා ඇති කරුණු පැහැදිලි මදි.

pr*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Sir.. mama garbani kanthavak..me mage 31 veni sathiya. Mata danaganna oni me kalayedi athi viya haki (daruvata ho mavata) sankoolatha monavada kiyana eka saha evain velakenna katau…

පිළිතුර

දියවැඩියාව සහ අධික රුධිර පීඩනය මේ කාලයේ ඇතිවිය හැකිය. ඒ වගේම රුධිර වහනය සහ දරුවාගේ වර්ධනය අඩුවීම වැනි සංකූලතා ඇතිවිය හැකියි. මේ පිළිබඳ විස්තරාත්මක ලිපි ගනනාවක් අප වෙබ් අඩවියේ පලකර තිබෙනව. එවා කියවා දැනුවත් වෙන්න.

Pa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. ma vivaha vi masa 3. period kramawath. yoni margayen sudu pata shrawayak pitawenawa.prathikara kalath suwayak ne. samahara dinawala sansargayedith tikak wadipura pitawenawa.me…

පිළිතුර

දැවිල්ලක් ඇතිවෙන නිසා මෙය ආසාදනයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata awasaneta mensas hedune june 28 eth mage baba wedila ne kiyala august 19 teblet dala ain kala mata aye august 30 re indala le tika tika wahanaya wenawa meya mta newatha men…

පිළිතුර

ගබ්සාවකින් පසු මේ වගේ සුළු රුධිර වහනයක් විය හැකියි. එය ඔසප්වීම නොවෙයි.

Ku*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata August 1 menses heduna .den ayetth August 25 menses hedila inne.mekata hetu monawada.mag merry karala 2years wenawa.tama babala neha.babek balaporuttuwen inne.meka ekata ba…

පිළිතුර

නිසි පරිදි හෝමෝන ක්‍රියා නොකිරීම නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. එවිට ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය නොවෙන නිසා දරු පිළිසිඳ ගැනිමට පමා වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Fa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata menses date thyenne next month 11 mage yati bade sulu wedanawak tyanawa ............meya kumakda?

පිළිතුර

සමහරවිට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවෙන අවස්ථාවේ සුළු වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. නිවැරදිවම හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු ඔබව පරීක්ෂා කල යුතුයි.

Da*** · වයස 21
පිළිතුර කියවන්න