ගැබ් අග කාලයේ ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවද?
What complications can arise late in pregnancy?
Sir.. mama garbani kanthavak..me mage 31 veni sathiya. Mata danaganna oni me kalayedi athi viya haki (daruvata ho mavata) sankoolatha monavada kiyana eka saha evain velakenna katauthu karanne kohomada kiyana eka .sthuthi...
දියවැඩියාව සහ අධික රුධිර පීඩනය මේ කාලයේ ඇතිවිය හැකිය. ඒ වගේම රුධිර වහනය සහ දරුවාගේ වර්ධනය අඩුවීම වැනි සංකූලතා ඇතිවිය හැකියි. මේ පිළිබඳ විස්තරාත්මක ලිපි ගනනාවක් අප වෙබ් අඩවියේ පලකර තිබෙනව. එවා කියවා දැනුවත් වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?