ඔසප් වීම් අතර සුළු යටි බඩ වේදනාවක් එන්නේ ඇයි?
Why is there slight lower belly pain between periods?
Dr mata menses date thyenne next month 11 mage yati bade sulu wedanawak tyanawa ............meya kumakda?
සමහරවිට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවෙන අවස්ථාවේ සුළු වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. නිවැරදිවම හේතුව සොයා බැලීමට වෛද්ය වරයෙකු ඔබව පරීක්ෂා කල යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?