ගබ්සාවකින් පස්සේ ලේ ටිකක් යනවා නම් ඒක ඔසප් වීමක්ද?
Is light bleeding after a miscarriage a period?
Dr mata awasaneta mensas hedune june 28 eth mage baba wedila ne kiyala august 19 teblet dala ain kala mata aye august 30 re indala le tika tika wahanaya wenawa meya mta newatha mensas hedimada nethnam melesa siduwanne ai
ගබ්සාවකින් පසු මේ වගේ සුළු රුධිර වහනයක් විය හැකියි. එය ඔසප්වීම නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?