ප්‍රශ්නය
Doctor iui kala haki uparima wara gananak tiyanawada?
පිළිතුර
නැහැ. නමුත් වාර 5-6කට වඩා IUI කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එම නිසා වෙනත් ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.