VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata thama babek naha ....mama itha kettui..mage yata adum wala sudupata yamak thibuna ........dinapathama naha meya darupala nathiwenna balapaida
මෙය දිලීර ආසාදනයක් නිසා විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Dr babek kusata eddi ilagata ena menses date ekata kalin danena lakshana thyada ?? E monawada
මෙය දැනගත හැකි විශ්වාස දායී ලක්ෂණ කිසිවක් නැහැ. නැවත ඔසප්විමට නියමිත දිනයට පසු මුත්රා හෝ රුධිරය පරීක්ෂා කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.
dr.mata dana ganna oni gab gaththama lingika ek weemen pasuwa athul wana shukra tharalaya nawatha pita wenne nadda..
ශුක්ර තරලයෙන් කොටස් නැවත යෝනි මාර්ගයෙන් පිටවීම සාමාන්ය දෙයක්. මෙයට ගැබ් ගැනීම සම්බන්ධයක් නැහැ.
මගෙ ඔසප් වීම වුනේ 2016.8.10. දැන් මට යටි උදර වේදනාක් තිබෙනවා සතියක ඉදන්..කොන්ද දෙපසත් වේදනාව දැනෙනවා.කොන්ද යටි බඩ ආශ්රිතව පිරුණ ගතියක් දැනෙනවා.UFR normal.
වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඉන් පසු අවශ්යනම් පමණක් ප්රතිකාර ලබා ගත හැකියි.
doctor mge osap weena akramawath na. daruwek laba genimata dimba merimata beheth gatta. deweni mase pregnant una. namuth sathi 20n gabsa una. mita hethu monawada? e wagema mage bar…
නැහැ. ව්යායාම කිරීම ගබ්සාවකට හෝ ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකට හේතු වෙන්නේ නැහැ. ශල්යකර්මයෙන් සති 2කට පසු ව්යායාම ආරම්භ කල හැකියි.
Motor bick eke yana eka gab ganeemata badawakda?
නැහැ.
Docter mage baba sathi 6n abotion una mata anthimata mensas hedune july28 mage abotion eka une august19 mata newath august30 leyamak patangaththa meya mta newath mensas athiweemakd…
මෙය පරීක්ෂණ වලින් තොරව ස්ථිරවම පැවසීම අපහසුයි. කෙසේ වෙතත් නැවත රුධිර වහනය සිදුවීමෙන් පසුව ගැබ් ගැනීමකට උත්සාහ කිරීම සුදුසුයි.
Mama 17 weeks pregnant. aluthin paint karana lada kamarayaka nidaganima sudusuda?
ඔව්. එමගින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ