Skip to main content
ප්‍රශ්නය

යට ඇඳුමේ සුදු පැල්ලම් තියෙනවා නම් දරු ඵලයට බලපායිද?

Does white discharge on underwear affect fertility?

Dr mata thama babek naha ....mama itha kettui..mage yata adum wala sudupata yamak thibuna ........dinapathama naha meya darupala nathiwenna balapaida

අසන ලද්දේ: Da*** · වයස 21

මෙය දිලීර ආසාදනයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.