සතියක් තිස්සේ යටි බඩත් කොන්දත් රිදෙනවා නම් මොකද කරන්නේ?
Lower tummy and back pain for a week — what should be done?
මගෙ ඔසප් වීම වුනේ 2016.8.10. දැන් මට යටි උදර වේදනාක් තිබෙනවා සතියක ඉදන්..කොන්ද දෙපසත් වේදනාව දැනෙනවා.කොන්ද යටි බඩ ආශ්‍රිතව පිරුණ ගතියක් දැනෙනවා.UFR normal.
වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඉන් පසු අවශ්‍යනම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?