ගබ්සාවෙන් දින 10කින් ලේ ගියොත් ඒක ඔසප් වීමක්ද?
Is bleeding soon after a miscarriage the next period?
Docter mage baba sathi 6n abotion una mata anthimata mensas hedune july28 mage abotion eka une august19 mata newath august30 leyamak patangaththa meya mta newath mensas athiweemakda nethinam pera sidu u abotion eka meya balapaida.meya mensas nam mata newath daruwek sedimata balaporoththu wiya hekida mta pahada denna
මෙය පරීක්ෂණ වලින් තොරව ස්ථිරවම පැවසීම අපහසුයි. කෙසේ වෙතත් නැවත රුධිර වහනය සිදුවීමෙන් පසුව ගැබ් ගැනීමකට උත්සාහ කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?