ප්‍රශ්නය
dr.mata dana ganna oni gab gaththama lingika ek weemen pasuwa athul wana shukra tharalaya nawatha pita wenne nadda..
පිළිතුර
ශුක්‍ර තරලයෙන් කොටස් නැවත යෝනි මාර්ගයෙන් පිටවීම සාමාන්‍ය දෙයක්. මෙයට ගැබ් ගැනීම සම්බන්ධයක් නැහැ.
ශුක්‍ර තරලයෙන් කොටස් නැවත යෝනි මාර්ගයෙන් පිටවීම සාමාන්‍ය දෙයක්. මෙයට ගැබ් ගැනීම සම්බන්ධයක් නැහැ.