ප්‍රශ්නය
Dr babek kusata eddi ilagata ena menses date ekata kalin danena lakshana thyada ?? E monawada
පිළිතුර
මෙය දැනගත හැකි විශ්වාස දායී ලක්ෂණ කිසිවක් නැහැ. නැවත ඔසප්විමට නියමිත දිනයට පසු මුත්‍රා හෝ රුධිරය පරීක්ෂා කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.