Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mata dan masa 4 kata kalin mensuses hadila ita passe next month eke mage urine eka positive wuna ita passe aye tika dawasakin aya urine ekak lab ehekin check karadi eka negative…

පිළිතුර

මුත්‍රාවල හෝමෝන මට්ටම ගබ්සාවකදී සජීවී කලලයක් ඇතිවිට මෙන් වැඩි වෙන්නේ නැහැ. මෙය අඩු වැඩි වෙන්න පුළුවන්. රුධිර වහනයකින් තොරව ගබ්සාවක් වෙන්න පුළුවන්.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata periods unama dawas dekak wage tiyenne.blood yanawat adui ai ehema wenne?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Ru*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mama 5 week pregnent. Mage hemoglobin pramanaya aduy. Glucose after 2 hour 170. Me thathwaya nisa babata prashnayak vevida. Meya samanya kara genimata mama kumakda kala yuthu.…

පිළිතුර

ඉක්මනින් විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙයට ප්‍රතිකාර අවශ්‍ය වේවි.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata babek innawa 2 years.baba lebunata passe indala birth control injection eka widda last yr November eaka injection newaththuwa eath den 10 months wenawa man pregnunt wen…

පිළිතුර

ඔසප්වීම අක්‍රමවත් නිසා මෙය ගැබ් ගැනීමක් නොවීමට පුළුවන්. මෙයට හේතුව සොයා බැලීමට මදසරුබව පිළිබඳ සායනයකට සහභාගී වී උපදෙස් ලබා ගන්න.

Re*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

01. Doctor mama sathi 6 di. miscarriage 1 una. miscarriage 1 kalin dawas 2 idala podi welawaka fever thibbila. dadiya dala bahinawa. miscarriage 1 passe thamath mata fever thiyenaw…

පිළිතුර

1. මෙය පරීක්ෂා කල යුතු තත්වයක්. වහාම වෛද්‍ය වරයෙකු හමු වෙන්න. 2. ආහාර වර්ග ගබ්සාවකට හේතුවක් වෙන්නේ නැහැ.

ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි මට බාබාලා නැතුව අවු 03ක් හිටියා වෛද්‍යවරයකුට පෙන්නුවම බෙහෙත් කරලා ලැපරෝස්කොපි පරීක්ෂණයක් කරා ඊට පසු මට බබෙක් ලැබෙන්න ආවා ඒ බාබා සති 02න් නැති වුණා දැනට වසර 01ක් වෙනවා ත…

පිළිතුර

තව සතියකින් පමණ නැවතත් මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බලන්න. එය Negative නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

මන*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata palaweni baba labenna sati 40 baluwa kisima wedanawak anne na kiyala sinto deela gatta. 2 babatah sati 40 balala sintoth nodi seecer kara. Ayi docter a kakkumak anne na…

පිළිතුර

සමහර විට දරු ප්‍රසූතිය සාමාන්‍ය ලෙස සිදුවෙන්න සති 40කට වඩා කාලයක් ගත වෙන්න පුළුවන්. එවිට වේදනාව ඇති වෙන්නේ සති 40ට පසුව. ප්‍රමාද වීම නිසා ඇතිවිය හැකි සංකූලතා වලක්වා ගන්න සමහර වෛද්‍ය වරු මෙසේ කලින් දරුවා බිහි කිරීම නිර්දේශ කරනව.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr:mage osap chakraya mulu patanma akramawath.mama wiwahakai.mese wana wita saru kalaya thiranaya karanne kohomada?

පිළිතුර

එවිට සරු කාලය තීරණය කිරීම අපහසුයි. සාමාන්‍ය පරිදි ඩිමබ මේරීම සිදුවේදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. එසේ නොවේ නම් ප්‍රතිකාර ලබා ගැනිම සුදුසුයි.

Si*** · වයස 28
පිළිතුර කියවන්න