නම: Ru*** | වයස: 28
ගැටළුව

Dr mata dan masa 4 kata kalin mensuses hadila ita passe next month eke mage urine eka positive wuna ita passe aye tika dawasakin aya urine ekak lab ehekin check karadi eka negative wuna ita passe mata masa 3 k hitiya mata pregnancy lakshaba okkoma tibuna th mage urine eka negative positive weba nisa mama drvta pennuwa passe scan ekak karadi kiwua baba hadigena eddi natiwela kiyala eth nata danaganna onne dr negative positive wune ai kiyala anika bleed wenne nathuwa masa 3 kin abortion ekak wenna puluwanda

පිළිතුර


මුත්‍රාවල හෝමෝන මට්ටම ගබ්සාවකදී සජීවී කලලයක් ඇතිවිට මෙන් වැඩි වෙන්නේ නැහැ. මෙය අඩු වැඩි වෙන්න පුළුවන්. රුධිර වහනයකින් තොරව ගබ්සාවක් වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)