Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mama 5 week pregnent. Mage hemoglobin pramanaya aduy. Glucose after 2 hour 170. Me thathwaya nisa babata prashnayak vevida. Meya samanya kara genimata mama kumakda kala yuthu. Mage BMI 24.

අසන ලද්දේ: An*** · වයස 29 · 374 views

පිළිතුර

ඉක්මනින් විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙයට ප්‍රතිකාර අවශ්‍ය වේවි.