සති 40 ගියත් ප්‍රසූත වේදනා නොඑන්නේ ඇයි?
Why don't labour pains start even at 40 weeks?
Docter mata palaweni baba labenna sati 40 baluwa kisima wedanawak anne na kiyala sinto deela gatta. 2 babatah sati 40 balala sintoth nodi seecer kara. Ayi docter a kakkumak anne natte? 2 babata kisima gataluwak tibunet naha. Seecer kara norml ganna behetak dunnma naha. Mage udaraya nam godak lokuwta tibuna 2 babata.. ayi docter a kakkumak hadenne natte baba labenna
සමහර විට දරු ප්‍රසූතිය සාමාන්‍ය ලෙස සිදුවෙන්න සති 40කට වඩා කාලයක් ගත වෙන්න පුළුවන්. එවිට වේදනාව ඇති වෙන්නේ සති 40ට පසුව. ප්‍රමාද වීම නිසා ඇතිවිය හැකි සංකූලතා වලක්වා ගන්න සමහර වෛද්‍ය වරු මෙසේ කලින් දරුවා බිහි කිරීම නිර්දේශ කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?