අන්නාසි වගේ ආහාර ගබ්සාවකට හේතු වෙනවද?
Can foods like pineapple cause a miscarriage?
01. Doctor mama sathi 6 di. miscarriage 1 una. miscarriage 1 kalin dawas 2 idala podi welawaka fever thibbila. dadiya dala bahinawa. miscarriage 1 passe thamath mata fever thiyenawa. ewidihatama.
02. Baba labenna inna mul kale annasi miris ekka apple wage dewal kawa. miscarriage 1 hethuwa 1 da ?
1. මෙය පරීක්ෂා කල යුතු තත්වයක්. වහාම වෛද්‍ය වරයෙකු හමු වෙන්න.
2. ආහාර වර්ග ගබ්සාවකට හේතුවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?