චක්රය මුළුමනින්ම අක්රමවත් නම් සරු කාලය දැනගන්නේ කොහොමද?
How to find the fertile period with a fully irregular cycle?
Dr:mage osap chakraya mulu patanma akramawath.mama wiwahakai.mese wana wita saru kalaya thiranaya karanne kohomada?
එවිට සරු කාලය තීරණය කිරීම අපහසුයි. සාමාන්ය පරිදි ඩිමබ මේරීම සිදුවේදැයි වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. එසේ නොවේ නම් ප්රතිකාර ලබා ගැනිම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?