Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata babek innawa 2 years.baba lebunata passe indala birth control injection eka widda last yr November eaka injection newaththuwa eath den 10 months wenawa man pregnunt wen na.mata mei maasema menses wune na urine check karma negative kiyala enna.menese wune hari miss man pregnunt wela nadda

අසන ලද්දේ: Re*** · වයස 22 · 385 views

පිළිතුර

ඔසප්වීම අක්‍රමවත් නිසා මෙය ගැබ් ගැනීමක් නොවීමට පුළුවන්. මෙයට හේතුව සොයා බැලීමට මදසරුබව පිළිබඳ සායනයකට සහභාගී වී උපදෙස් ලබා ගන්න.