Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පරක්කු වුණත් ටෙස්ට් පොසිටිව් නැත්නම් කරන්නේ මොකද?

Period late but the test is not positive — what now?

වෛද්‍යතුමනි මට බාබාලා නැතුව අවු 03ක් හිටියා වෛද්‍යවරයකුට පෙන්නුවම බෙහෙත් කරලා ලැපරෝස්කොපි පරීක්ෂණයක් කරා ඊට පසු මට බබෙක් ලැබෙන්න ආවා ඒ බාබා සති 02න් නැති වුණා දැනට වසර 01ක් වෙනවා තාම බබෙක් නැහැ වෛද්‍ය උපදෙස් මත letov 2.5 ගත්තා අගෝස්තු 24 මට Period වෙන්න තිබුනේ තාම මට period උනේ නැහැ pregnency test එකක් කරාම positve පෙන්න්නේ නැහැ මම දැන් මොක ද කරන්නේ

අසන ලද්දේ: මන*** · වයස 31

තව සතියකින් පමණ නැවතත් මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බලන්න. එය Negative නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.