VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr. Mata baba labels September 11ta masa5i. Namuth thama menses une Na. Mama eka doctor kenekta pennala beheth ganna onada?
මවු කිරි දෙන සමහර මවුවරුන්ට මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවෙන්න පුළුවන්. මෙය සාමාන්ය තත්වයක්. පරීක්ෂණ අවශ්ය නැහැ.
doc mage osap chakraya akramawath. Masa 3, 4 warak pamana osap wima sidu wenne. Me sadaha prathikara ganimata giya pasu a doc kiwe mage dimba piya wenne ne kiyala. A sadaha blood t…
මාස තුනකට වරක් පමණ ඔසප් වීම සිදුවීම ප්රමාණවත්. ඉන් ශරීරයට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් පමණක් මෙයට ප්රතිකාර ලබා ගත යුතුයි
Mn mage pemwatath ekka ekathu wenatoka bohoma podi le galimak sidu une... eya kiyanawa... kanya patalayen sidu une na... eka thuwalayak.... kanya patalaye sidu una nm. Godak le Yan…
කන්යා පටලයේ ඔසප්වීමේදී පිටවන රුධිරය පිටවිය හැකි විවරයක් තිබෙනව. මෙය විශාල වුවහොත් හෝ කන්යා පටලය ඇදෙන සුළු වුවහොත් සංසර්ගයේදී රුධිර වහනයක් සිදුවෙන්නේ නැහැ. රුධිර වහනය වන ප්රමාණය වෙනස් වෙන්න පුළුවන්. ලිංගික සංසර්ගයේ දී තුවාලයක් ඇතිවීම අසාමාන්ය තත්වයක්.
Doctor Random Blood Sugar test ekak karanna ona ahara ganeemen kochchara welawakata pasuwada? Today I did a RBS and it shows result as 187.I did this within 45 minutes after I took…
RBS සඳහා විශේෂ කාල සීමාවක් නැහැ. මෙය වැඩි නමුත් දියවැඩියාව ඇතිදැයි මින් තහවුරු කල නොහැකියි. PPBSපරීක්ෂණය ආහාර වේලකින් පැය දෙකකට පසුව සිදු කල යුතුයි
Dan. Masa 8k vitara..... nitarama yoni margayen kaha pahathi srawayak nikuth wenawa.....sini gadai...... beheth. Bonakota adui... Ayeth hadenawa... verging swap test 1k kala.... au…
මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුුතුයි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
Man badala awruddak wenawa.mge bara 40 kg wage wenawa.mn etha kettu nisa mn danma daruwek sadima sudusu nadda.
ශරීරයේ බර අඩුවිම දරුවාගේ වර්ධනයට බලපෑ හැකි නමුත් මෙය නිසා දරුපිළිසිඳ ගැනීම පමාකල යුතු නැහැ. ඔබේ ආහාර පුරුදු වෙනස් කරගෙන පෝෂ්යදායී ආහාර වෙලක් ගන්න.
Mage husband diabetes rogiyek.. Me dina wala eyata germ ekak gihin kakule ruwalayakda thiyanawa.. Api lingikawa ek wanne maseta dewathawak witahra pamani. Ek u pasu dena 4k 5k yana…
මෙයට හේතුව මුත්රා ආසාදනයක් විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී මුත්රා පරීක්ෂා කරවා ගන්න. ඔහුගේ අසනීප තත්වය හා මෙම රෝග ලක්ෂණ අතර සම්බන්ධතාවයක් නැහැ
Docter mama wiwaha wela danata masa 4i.mage husbund me mase 9 videsha gatha weemata thibunu nisa marry kala mase idan api babek gana hithuwa..eth pilisidaganeemak unenee.mage osap…
මෙම ප්රශ්ණය යොමු කර ඇත්තේ අගෝස්තු 28 දින නිසා ඔබ සඳහන් කරන දින අගෝස්තු මස විය යුතුයි. මෙයට හේතුව පැහැදිලිවම පැවසීමට ඔබ මුත්රා සහ ස්කෑන් පරීක්ෂණයකට ලක්විය යුතුයි. ගැබ් ගැනීමක් හෝ හෝමෝන අසමතුලිත වීමක් නිසා මෙය සිදුවිය හැකියි.