ඔසප් වීම කළු පාටින් ඉතා අඩුවෙන් ගියොත් ඒක මොකක්ද?
What does a very light, dark-coloured period mean?
Docter mama wiwaha wela danata masa 4i.mage husbund me mase 9 videsha gatha weemata thibunu nisa marry kala mase idan api babek gana hithuwa..eth pilisidaganeemak unenee.mage osap weema une august wala 24.namuth september mase 22 mage osap weema siduuna..namuth e pera masa wala wage nemei.kalu patata rudira wahanaya unath eth itha swalpa washayen siduwee 23 weddi nawathuna.saneepaunaaa...ane docter me thathwaya kumakda kiyala mata danaganna puluwanda...obata pin
මෙම ප්‍රශ්ණය යොමු කර ඇත්තේ අගෝස්තු 28 දින නිසා ඔබ සඳහන් කරන දින අගෝස්තු මස විය යුතුයි. මෙයට හේතුව පැහැදිලිවම පැවසීමට ඔබ මුත්‍රා සහ ස්කෑන් පරීක්ෂණයකට ලක්විය යුතුයි. ගැබ් ගැනීමක් හෝ හෝමෝන අසමතුලිත වීමක් නිසා මෙය සිදුවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?