Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage husband diabetes rogiyek.. Me dina wala eyata germ ekak gihin kakule ruwalayakda thiyanawa.. Api lingikawa ek wanne maseta dewathawak witahra pamani. Ek u pasu dena 4k 5k yana thuru mata muthra pitapanne la duburu patakin, e wage muthra kala pasu dawillak athi wei. Ese wanne ohu samaga lingikawa ekathu wana nisada... Thnk u

අසන ලද්දේ: Sh*** · වයස 22 · 461 views

පිළිතුර

මෙයට හේතුව මුත්‍රා ආසාදනයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී මුත්‍රා පරීක්ෂා කරවා ගන්න. ඔහුගේ අසනීප තත්වය හා මෙම රෝග ලක්ෂණ අතර සම්බන්ධතාවයක් නැහැ