Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doc mage osap chakraya akramawath. Masa 3, 4 warak pamana osap wima sidu wenne. Me sadaha prathikara ganimata giya pasu a doc kiwe mage dimba piya wenne ne kiyala. A sadaha blood test kihipayak sidu karagana newatha pamimennata kiwa. Meyata prathikara thibeda, kopamana kalayak beheth pawichchi kala uythuda, meya rogi thathwayakda, me nisa daru pala pramada weida?

අසන ලද්දේ: Sh*** · වයස 28 · 5465 views

පිළිතුර

මාස තුනකට වරක් පමණ ඔසප් වීම සිදුවීම ප්‍රමාණවත්. ඉන් ශරීරයට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම පමා වේ නම් පමණක් මෙයට ප්‍රතිකාර ලබා ගත යුතුයි