පළමු එක් වීමේදී ලේ යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්ද?
Can there be only slight bleeding the first time?
Mn mage pemwatath ekka ekathu wenatoka bohoma podi le galimak sidu une... eya kiyanawa... kanya patalayen sidu une na... eka thuwalayak.... kanya patalaye sidu una nm. Godak le Yanawa kiyala...... 1 watawai api lingikawa ekathu une... kohomada meka Dana ganne
කන්‍යා පටලයේ ඔසප්වීමේදී පිටවන රුධිරය පිටවිය හැකි විවරයක් තිබෙනව. මෙය විශාල වුවහොත් හෝ කන්‍යා පටලය ඇදෙන සුළු වුවහොත් සංසර්ගයේදී රුධිර වහනයක් සිදුවෙන්නේ නැහැ. රුධිර වහනය වන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ලිංගික සංසර්ගයේ දී තුවාලයක් ඇතිවීම අසාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?