Skip to main content
ප්‍රශ්නය

බර අඩු නම් දැන් දරුවෙක් හදන එක සුදුසු නැද්ද?

Is it unsuitable to have a baby if you are underweight?

Man badala awruddak wenawa.mge bara 40 kg wage wenawa.mn etha kettu nisa mn danma daruwek sadima sudusu nadda.

අසන ලද්දේ: Di*** · වයස 23

ශරීරයේ බර අඩුවිම දරුවාගේ වර්ධනයට බලපෑ හැකි නමුත් මෙය නිසා දරුපිළිසිඳ ගැනීම පමාකල යුතු නැහැ. ඔබේ ආහාර පුරුදු වෙනස් කරගෙන පෝෂ්‍යදායී ආහාර වෙලක් ගන්න.