ප්‍රශ්නය
Dr. Mata baba labels September 11ta masa5i. Namuth thama menses une Na. Mama eka doctor kenekta pennala beheth ganna onada?
පිළිතුර
මවු කිරි දෙන සමහර මවුවරුන්ට මාස 6ක් පමණ ඔසප්වීම සිදු නොවෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. පරීක්ෂණ අවශ්‍ය නැහැ.