කෑමෙන් පස්සේ රුධිර සීනි බලන්නේ කොපමණ වෙලාවකින්ද?
How long after eating should a blood sugar test be done?
Doctor Random Blood Sugar test ekak karanna ona ahara ganeemen kochchara welawakata pasuwada?
Today I did a RBS and it shows result as 187.I did this within 45 minutes after I took my breakfast.I ate some vegetable roti n egg roti which made by flour.please advise is this is a pre diabetes sign
RBS සඳහා විශේෂ කාල සීමාවක් නැහැ. මෙය වැඩි නමුත් දියවැඩියාව ඇතිදැයි මින් තහවුරු කල නොහැකියි. PPBSපරීක්ෂණය ආහාර වේලකින් පැය දෙකකට පසුව සිදු කල යුතුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?