සුද යාම හොඳ නොවුණොත් ගැබ් ගැනීම පමා වෙනවද?
Does white discharge that won't clear delay conception?
Dr. ma vivaha vi masa 3. period kramawath. yoni margayen sudu pata shrawayak pitawenawa.prathikara kalath suwayak ne. samahara dinawala sansargayedith tikak wadipura pitawenawa.me nisa dawillakda athiwenawa.shukranuth pitathata enawa.ikmanin daru pilisinda ganimak balaporottu wenawa. eya tawa kopamana kalayak pama wewida?
දැවිල්ලක් ඇතිවෙන නිසා මෙය ආසාදනයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?