Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,obage me sadahan ovulation calculater ekata anuwa ema saru kalayen dinakata pasu 2wana dinaye lingikawa ekathu weemen darupala labeeme hakiyawa aduda.mema ovulation calculater ekehi saru kalaya itha sarthakada

අසන ලද්දේ: Ha*** · වයස 238 · 506 views

පිළිතුර

මෙය දළ ගනනය කිරීමක් පමණයි. ඉන් පිටත දින වලදීත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.