නම: Fa*** | වයස: 28
ගැටළුව

Dr mata August 1 menses heduna .den ayetth August 25 menses hedila inne.mekata hetu monawada.mag merry karala 2years wenawa.tama babala neha.babek balaporuttuwen inne.meka ekata balapanawada.meka monawa hari roga laxxsabayakkda.plz give me tha answer. Pratikara mobawada

පිළිතුර


නිසි පරිදි හෝමෝන ක්‍රියා නොකිරීම නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. එවිට ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය නොවෙන නිසා දරු පිළිසිඳ ගැනිමට පමා වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)