මාසෙක ඔසප් වීම දෙපාරක් වුණොත් ගැබ් ගැනීමට බලපානවද?
Do two periods in one month affect conceiving?
Dr mata August 1 menses heduna .den ayetth August 25 menses hedila inne.mekata hetu monawada.mag merry karala 2years wenawa.tama babala neha.babek balaporuttuwen inne.meka ekata balapanawada.meka monawa hari roga laxxsabayakkda.plz give me tha answer. Pratikara mobawada
නිසි පරිදි හෝමෝන ක්‍රියා නොකිරීම නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. එවිට ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය නොවෙන නිසා දරු පිළිසිඳ ගැනිමට පමා වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?