Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctoer, mama marry kerala aurudu 8k wenawa...eth thawama daru pilisida ganeemak une na...laperoscopy 2k kela...deweni eka kale 2014...eta pasuwa pilisida gath daruwa tube wala hadune...ectopic pregnancy ekak... e nisa mage wam paththe palopiya nalaya iwath keranna una...dan mage yati bada nitharama wedana denawa...bada idimila wage danenawa...periods hugath kramawath unath giya masaye idan eya akramawath...ekathuweemedith wedanawak danenawa...polisystic nam rogi thathwaya mata athi bawa mage paule doctor pawasuwa...meya asmanya thathwayakda... thank you doctor.

අසන ලද්දේ: ka*** · වයස 34 · 712 views

පිළිතුර

එක මාසයක් පමණක් ආර්තවය පමා වීම අසාමාන්‍ය නැහැ. බඩේ වේදනාවට හේතු සොයා බැලිමට පරීක්ෂණ අවශ්‍යයි. ඔබේ නාරිවේද වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. පොලිසිස්ටික් තත්වය ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගත හැකියි.