PCOS නිසා කොච්චර උත්සාහ කළත් බර අඩු නොවෙන්නේද?
Is PCOS the reason weight will not come down?
Dr mage bara wadi nisa metformin gannawa ahara palanayath karanawa e wagema exercise karanawa eh bara aduwimak wenne na mata pcos tiyenawa e nisada bara aduwenne nathe mata mekata pilithurak labadenna tawa daruwek balaporothuwa innawa bara nisa daruwek hadenne na mata pilithurak labadenna
බර වැඩිවීම රෝගී තත්වය තවත් දරුණු වීමට හේතු වෙනව. පෝෂණවේදියෙකු ගේ උපදෙස් ලබා ගෙන ආහාර පාලනය කරන්න. ඊට අමතරව දිගටම ව්යායාම වල යෙදෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?