Skip to main content
ප්‍රශ්නය

කලින් හරියට තිබුණු ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඇයි?

Why does a regular period suddenly become irregular?

lagakadi sita mg osap chakraya akkramawath.masa 2kkat warak witra hedenne.mulin nisi akarawa thibi den wenas wimata hethuwa kumadda?

අසන ලද්දේ: Da*** · වයස 23

මෙයට විවිධ හේතු තිබෙනව. ශරීරයේ බර වැඩිවීම නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වීම තමයි බොහෝවිට සිදුවෙන්නේ. ව්‍යායාම වල යෙදීම සහ ආහාර පාලනය කිරීම මගින් බර අඩු කර ගන්න.