Skip to main content
ප්‍රශ්නය

එක්ටොපික් සැත්කමකින් පස්සේ ඒ පැත්තේ රිදෙන්නේ ඇයි?

Why does the side still hurt after ectopic surgery?

Doctor,
Giya aurudde mata ectopic pregnancy ekak una.mage wam paththe tube eka iwath kela.
dan wam paththa hugak ridenawa.bada idimunu gathiyakda thiyanawa.IUI treatments walata digatama api sahabagi wenawa.sathiyakata pamana ihathhidith bade kakkuma sadaha scan kala muth kisiwak na kiuwa.
me thathwaya ectopic nisa athi uwakda...?

Thank you doctor.

අසන ලද්දේ: th*** · වයස 33

සමහර විට කලින් ශල්‍යකර්මය නිසා අභ්‍යන්තර පටක එකිනෙකට ඇලීමක් සිදුවෙනව. එවිට වරින් වර වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. IUI ප්‍රතිකාර සාර්ථක නොවේ නම් ලැපරොස්කොපි පරීක්ෂණයකට යොමුවී මෙය නිවැරදිව දැන ගන්න පුළුවන්.